This 3 stories building has total 6 bedrooms with attached bathrooms, 1 restaurant with 2 toilets (w/c with wash basin for Male and female ),1 kitchen and also have Gymnasium.
And there are main bed room of this building and it is so special because it has a view deck (large balcony).
capacity of the land is 28 perches, at the edge of the river on the galle road at Duwemodara induruwa ,beautiful location with River edge.Commercial building 85 percent work is completed of the building.
There are two options for buyers and two different price they can buy as it is and complete the remaining work price is 19 millions or else we complete the pending work price will be 21 millions.
Clear deeds inspection can be done this is very nice view overlooking the see through river. Suitable for tourism or similar business with accommodation.
Pending work of the building are floor tiles work bathrooms fittings, and doors and windows, interior and exterior painting works only.
තට්ටු 3 කින් යුත් මෙම ගොඩනැගිල්ලේ නිදන කාමර 6 ක් සහ ඇටෑච් බාත් රූම් 6කි.එමෙන්ම රෙස්ටුරන්ට් 1 ක් සහ මුළුතැන්ගෙයක් සහ ව්‍යායාම ශාලාවකින්ද යුක්ත වේ.මෙම ගොඩනැගිල්ලේ ප්‍රධාන නිදන කාමරයක් ඇති අතර එය විවි ඩෙක් (විශාල බැල්කනියක්) ඇති බැවින් එය සුවිශේෂී වේ.
ඉඩම පර්චස් 28 ක් වන අතර කොස්ගොඩ ගඟ අද්දර ගාලු පාරේ ඉඳුරුව දූවෙමෝදර මෙය පිහිටා ඇත. ගං ඉවුර ආසන්නයේ පිහිටි මෙම වාණිජ ගොඩනැගිල්ල ගොඩනැගිල්ලේ සියයට 85 ක වැඩ නිම කර ඇත.
ගැනුම්කරුවන් සඳහා විකල්ප දෙකක් ඇති අතර ඔවුන්ට එය මිලදී ගත හැකි වෙනස් ආකාර දෙකක් පවතී.වැඩ සම්පූර්ණ කිරීමකින් තොරව මිල මිලියන19 ක් වන අතර සම්පූර්ණ කර අවශ්‍ය නම් එහි මිල මිලියන21ක් වේ.
නිරවුල් ඔප්පු සහිතය.අවශ්‍ය නම් පරීක්ෂා කිරීම සිදු කළ හැකිය. මෙම ගොඩනැගිල්ල සංචාරක හෝ නවාතැන් පහසුකම් සහිත ව්‍යාපාර සඳහා සුදුසු ය.
ගොඩනැගිල්ලේ ඉතිරිව ඇති වැඩ කටයුතු වන්නේ ටයිල්,උළුවහු දොර ජනෙල් සවි කිරීම සහ පේන්ට් කිරීම ආදී ෆිනිශින් වැඩ පමණි.
Title and other fees and incentives are not included in this calculation, which is an estimate only. Monthly payment estimates are for informational purpose and do not represent a financing offer from the seller of this property. Other taxes may apply.