කොලොන්නාව නගරයේ පිහිටි හිස් ඉඩමක් සහිත නිවසක් විකිණීමට ඇත.
සාලමුල්ල, විජය පාරේ පිහිටි නිවසකි.
පර්චස් – 26
වර්ග අඩි – 1100
නිදන කාමර – 3
නාන කාමර – 1
මුළුතැන්ගෙය
ජලපවාහන පහසුකම් සහිතයි
වාහන නැවත්වීමේ ඉඩ කඩ
දෙමටගොඩ නගරයට කි.මී.2ක් පමණයි
කොටිකාවත්තට නගරයට කි.මී.2ක් පමණයි
රාජගිරිය නගරයට කි.මී.1.5ක් පමණයි
සියලුම නාගරික පහසුකම් වලින් යුක්තයි.
මිල – 68,000,000/=
මිල ගණන් සාකච්චා කර ගත හැක.
වැඩි විස්තර සදහා විමසන්න
0705790532/0710522358 ????
Title and other fees and incentives are not included in this calculation, which is an estimate only. Monthly payment estimates are for informational purpose and do not represent a financing offer from the seller of this property. Other taxes may apply.