අනුරාධපුර දහයියාගම හන්දියට ආසන්නව පර්චස් 30ක ඉඩම සමග නිවස විකිණීමට
මිල : රු 350,00,000.00
නිදන කාමර 7
නාන කාමර 4
සාලය
කුස්සිය, සහිත දෙමහල් නිවසකි
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි
අඹ කොස් කෙසෙල් වර්ග වලින් ගස් කිහිපයක් ද ඇත
කොළඹ පාරට දුර මීටර් 500යි
දුම්රිය ස්ථානය, බස් නැවතුම්පොළ, ප්රසිද්ධ පාසල්, සුපිරි වෙළඳ සැල් සහ බැංකු ඇතුළු සියළුම පහසුකම් කිලෝමීටර් 1ක් ඇතුලත
වැඩිම ඉල්ලුමට ඉක්මණින් විකිණීමට
Call-0764398746
Title and other fees and incentives are not included in this calculation, which is an estimate only. Monthly payment estimates are for informational purpose and do not represent a financing offer from the seller of this property. Other taxes may apply.