රුක්මල්ගම පර්චස් 7.6 ක අගනා හාඅලන්කාර නිවසක් විකිණීමට !!
කොට්ටාව නගරයට = කිලෝමීටර් 03 කි .
අදිවෙගී මාර්ගයට = කිලෝමීටර් 04. කි.
138 පිටකොටුව මාර්ගයට= මීටර් 100කි .
අලංකාර නිවසකි. ..
නිදන කාමර 03 කි..
නානකාමර 02කි..
මුලුතැන් ගෙවල් 01කි. පැන්ට්රි කබඩ් සවිකර ඇත..
සම්පුර්ණ නිවසම සිවිලිම් සවි කර ඇත.
TV නැරඹුම් ස්තාන 01 කි..
වාහන ගාල් කිරිමට හැකියාව ඇත.
වට තාප්ප ගසා ඇත .
Rollor Gate සවි කර ඇත..
ආරක්ෂිත වටපිටාව සහා නිදහස් ස්තානයකි.
නිරවුල් ඔප්පු ඇත ..
බැංකු ණය පහසුකම් සලසා දිය හැකිය.
පර්චස් 7.6 කි…
වටිනාකම ලක්ෂ 175 කි.
නිවස බැලු පසු මිල ගනන් සාකච්චා කරගත හැක .
Call-076 2500 335 Janith
0777 246 110
076 70 72 702
Title and other fees and incentives are not included in this calculation, which is an estimate only. Monthly payment estimates are for informational purpose and do not represent a financing offer from the seller of this property. Other taxes may apply.