[ad_1]
ගම්පහ දිස්ත්රික්කයෙන් නිට්ටඹුව අත්තනගල්ල නගරයට ආසන්නව වටිනා අක්කර 14 ක ඉඩමක් විකිණීමට,
කොටස් 2කට වුවද මිලදී ගත හැක,
නිස්කලංක ගැමි පරිසරය
නිට්ටඹුව ඌරපොල රුවන්වැල්ල ප්රධාන මාර්ගයට 1.5km
ඌරාපොල නගරයට 4.5 Km
ඉඩමටම අඩි 15 තාර දැමූ මාර්ග
මසකට ලක්ෂ 4 පමණ ආදායමක්,
පොල් අක්කර 9 1/2
රබර් අක්කර 3 1/2
පොල් අතරින් අක්කර 3ක් පමණ ගම්මිරිස් වගාකර ඇත.
අක්කර 2ක කෙසෙල් වගාකර ඇත.
තේ අක්කර 2 1/2 වගාකර ඇත. අමතරව
රඹුටන්, දුරියන් ගස් විවිද පලතුරු ගස් රාශියක්
අලූතින් ඉදිකරන ලද සියලු වැඩ අවසන් නවීන පන්නයේ නිවාස 02 ක් හා මුර ගෙවල් 02ක්
(රබර් ෂිට් තලන) ඩයමන් රෝල් ගෙවල් 02ක්
ගබඩා කාමර 02
දුම් ගෙවල් 02
CCTV කැමරා සවිකර ඇත.
අඩි 15 පාර , ජලය, විදුලිය, ඇතුළු සියලු පහසුකම් සහිත
බෙදා වෙන් කර ලද නිරවුල් ඔප්පු සහිත අඩුම මිලට
Call-0762155560 Viber IMO WhatsApp
If you want to publish an ad like this on our website for free, join our facebook group.
Title and other fees and incentives are not included in this calculation, which is an estimate only. Monthly payment estimates are for informational purpose and do not represent a financing offer from the seller of this property. Other taxes may apply.