��දෙමහල් නිවසක් සහිත අක්කරයක ඉඩමක් හා කුඹුරු අක්කර 5ක් ඉක්මණින් විකිණීමට..��
-�කාපට් පාර,ජලය,විදුලිය.
-�පිරිසිදු ඔප්පු.
-�අනුරාදපුර නගරයට මිනිත්තු 12යි.
-�නොච්චියාගම,තඹුත්තේගම,තලාව නගරවලට මිනිත්තු 8යි
-�වැවක් ආශ්�රිත නිස්කලoක මනරම් පරිසරයක පිහිටි
දෙමහල් නිවස(නිදන කාමර 7ක්,කුස්සිය,නාන කාමර,සාල 2කින් සමන්විතයි).
-�පදිoචියට වඩාත් සුදුසුය.(හෝටලයකට හෝ ව්�යාපාරික ස්ථානයකටද ඉඩ පහසුකම් ඇත).
-�පොල් ගස් 30ක් සමග අලoකාරව වගා කර ඇත.(අඹ,කොස්,පුවක්…etc)
-�වගාවට වඩාත් සුදුසු ගෙවත්තකි.
=�යල ,මහ කන්න දෙකම වගා කල හැකි මහවැලි ජලයෙන් පෝශනය වන මඩ කුඹුරු අක්කර 5ක් ඇත.(නිවසේ සිට කුඹුරු වලට දුර 1km කි.)�
��මිල ලක්ශ 140කි.��
Call-0717619425
Title and other fees and incentives are not included in this calculation, which is an estimate only. Monthly payment estimates are for informational purpose and do not represent a financing offer from the seller of this property. Other taxes may apply.