රඹුක්කන, වල්පොල අංග සම්පූර්ණ නිවස සමග ඉඩම ඉතා ඉක්මණින් විකිණීමට ඇත.
⛳️ පර්චස් 20 යි
රඹුක්කන නගරයට කි.මි 4 යි
නුවර -කොළඹ අධිවේගි මාර්ග පිවිසුමට 250m (රඹුක්කන-හෙවාදිවැල)
පිරිසිදු ජලය(ලිං ජලය)
⚡️ එකලා විදුලිය
නිදන කාමර 3 ක් සමග බාත්රෑම් 1 සහ, සාලය,
මුලුතැන්ගෙය, ගබඩා කාමරයක් ද ඇත.
නිස්කලංක පරිසරය සමග වෙල්යායකට මායිම ඇත.
මිල රු. මිලියන 3.9 ලක්ෂ 39/=
සාකච්ඡා කල හැකිය.
☎️Call – 0776706306
Title and other fees and incentives are not included in this calculation, which is an estimate only. Monthly payment estimates are for informational purpose and do not represent a financing offer from the seller of this property. Other taxes may apply.