රත්නපුර වෙරලුප හන්දියේ දෙමහල් නිවස cargills food city අසල නිදන කාමර 05 නානකාමර 03 සේවක වැසිකිළි 01, දැනට ක්රමානුකූලව මාසිකව රු 48000ක කුලී ආදායමක් ලබන අගනා ආයෝජනයක්,පදිංචියට හෝ ආදායමක් ළෙසට ,,,කොලබ රත්නපුර ප්රදාන පාරට පෙනෙන දුරින් රත්නපුර මූලික රෝහලට සින්හ ආර්යා රෝහල්වලට උසාවි සන්කීර්න පලාත් සභා ප්රදාන පාසල් වලට පහසුවෙන්ම යා හැකිය ,,,
Title and other fees and incentives are not included in this calculation, which is an estimate only. Monthly payment estimates are for informational purpose and do not represent a financing offer from the seller of this property. Other taxes may apply.