ඇල්පිටිය, කැටපල බුළුගහ හන්දියේ සින්නක්කර ඔප්පු සහිත පර්චස්, 72,ක ඉඩම හා අංග සම්පුර්ණ නිවස,කාමර,5, සාලය, කුස්සිය, බර්ත්රූම්, ඇතුළුව ඉඩම ඉතා ඉක්මනින් විකිනීමට තිබේ.හොදින් පලදාව ඇති පොල් ගස් 14, තේ වගාව හා අබ, රබුටන්, කොස්, අලිගැටපේර, අනෝද, සියළුම පලතුරු ඇති ගෙවත්ත.බස් පාරට, 300m,යි.
නිවසටම ඕනෙම වාහනයක් යා හැක.අඩි,15 පාර. ගැනුම්කරුවන් පමණක් අමතන්න.මිල ලක්ෂ,40යි.
Call, 0715577815
Title and other fees and incentives are not included in this calculation, which is an estimate only. Monthly payment estimates are for informational purpose and do not represent a financing offer from the seller of this property. Other taxes may apply.