Location:- Osanagoda,Galle(very close to Mahamodara hospital.)
Type:- 12p land with half build house.
House condition:- 3bed rooms,tile roofing home(half build ,living condition but not best condition, have electricity)
Land condition:-
*clear deed ,boundary with fence.
*have trees( mango,king coconut,Jack,guava,avocado,& banana plants)
*have fresh well water(drinking water) *have 8 feet concerted road
Other facilities:-
*very very close to Teching hospital Mahamodara.
*Galle town in 5min.
*around the famous school(Richmond,Rippon,convent,Aloysius,southland…)
*very close to covilagodalla temple.
*very close to fuel filling station(kluwella)
*food city
Value:-
*present value 4.5 lakh per perch.
Note:- we hope to give, 3.25 lakh per perch(total 39 lakh)
ගාල්ල මහමෝදර රෝහලට ඉතාමත් ආසන්නයේ පිහිටි ප්ර්චස් 12 ඉඩම ,අඩක් නිමකල (සැ.යු .— අඩුපාඩු සහිත බැවින් නිවසට මිලක් තක්සේරු නොකොට ඉඩම සඳහා පමණක් මිල තක්සේරු කර ඇත.)
නිවස ,
කාමර 3,විදුලිය ,පදිංචි ව සිටින නිවස ,
ඉඩම ,
*ප්ර්චස් 12, පිරිසිදු සින්නක්කර ඔප්පු ,වැට මායිම් සහිත
*පිරිසිදු පානීය ලිණ් ජලය
*ගහ කොල (අඹ ,තැබිලි,කොස් ,පෙර ,අලි පෙර,කෙසෙල් ,…)
*ප්රධාන මාර්ගයේ සිට ඉඩම
දක්වා කොන්ක්රීට් මාර්ගය(ප්රධාන මාර්ගයේ සිට අඩි 12ද, නැවත ඉඩමට ආසන්නයට පෙර අඩි 8 ද ,ඉඩම ආසන්නයේ නැවත අඩි 15ද වශයෙන් මාර්ගය වන අතර දැනට ත්රී රෝද රථයක් පමනක් පහසුවෙන් ම නිවසට ම පැමිණිය හැකිය ,නමුත් සාකච්ඡා මාර්ගයෙන් අඩි 8 කොටස ඉදිරියේ දි සකසා ගැනීමට ද හැකිය )
පහසුකම් ,
*ගාල්ල නගරය ප්රධාන බස් නැවතුම්පොළට ව්.5 න් .
*අතපොවන මානයෙන් මහමෝදර මහ රෝහල.
*අවට ප්රධාන පෙලේ පාසල් .
*කෝවිලගොඩල්ල විහාරය ,පූජනීය ස්ථාන
*ඉතාමත් ආසන්නයේ ඉන්ධන පිරවුම් ස්ථානය (කළුවැල්ල ඉන්ධන පිරවුම)
*සුපිරි වෙළද හල්
දැනට පවතින මිල :- ප්ප්ර්චසය ලක්ෂ 4.5 ක් (ප්ර්චස් 12 ලක්ෂ 54කි)
**විකිණීමට අපේක්ෂිත මිල :- ප්ප්ර්චසය ක් ලක්ෂ 3.25 කි.(ප්ර්චස් 12 ලක්ෂ 39 කි)
Title and other fees and incentives are not included in this calculation, which is an estimate only. Monthly payment estimates are for informational purpose and do not represent a financing offer from the seller of this property. Other taxes may apply.