මොරගහහේන වස්කඩුවත්ත පාරේ පර්චස් 12 1/2 ඉඩම සමඟ අඩක් නිමකළ නිවස ඉතා ඉක්මනින් විකිනීමට ඇත .
මොරගහහේන පිලියන්දල 127 බස් මාර්ගයට මීටර් 800m.
120 හොරණ කොළඹ ප්‍රධාන බස් මාර්ගයට විනාඩි 05.
අලුතින් ඉදිවන රුවන්පුර අධිවේගී මොරගහහේන පිවිසුමට විනාඩි 02යි.
දක්ෂිණ අධිවේගී කහතුඩුව හා ගැලනිගම පිවිසුමට විනාඩි 15යි.
NSBM හරිත සරසවියට හා NDT මොරටුව විශ්වවිද්‍යාලයට විනාඩි 20යි.
නල ජලය , විදුලිය , නිරවුල් ඔප්පු .
අඩි 20 පිවිසුම් මාර්ගය .
මිල ලක්ෂ 58/=
අමතන්න 0786114181/ Whatsapp 0771580962
Title and other fees and incentives are not included in this calculation, which is an estimate only. Monthly payment estimates are for informational purpose and do not represent a financing offer from the seller of this property. Other taxes may apply.