නවනගරයේ පරාක්රම සමූද්රය පෙනෙන දුරින් පර්චස් 20ක ඉඩමක් සමගින් නිවසක් විකිණීමට.
රාජකීය විදුහල, රජයේ කාර්යාල බොහෝමයකට ඉතාම ආසන්නව සහ
අලුතින් ඉදිකල ඉටිරූප කෞතුකාගාරය, සුදු අරලිය සහ අනෙකුත් ප්රසිද්ධ හෝටල්, පොත්ගුල් විහාරය සහ ගල්විහාරයටද සමීපව ඉඩම පිහිටා ඇත.
ලක්ෂ 78
මිල ගණන් කතා කර ගත හැක.
ඉක්මනින් විකිණීමට
Title and other fees and incentives are not included in this calculation, which is an estimate only. Monthly payment estimates are for informational purpose and do not represent a financing offer from the seller of this property. Other taxes may apply.