වැලිපැන්න අදිවේගයට ලගින් මතුගම ,අලුත්ගම බස් පාරෙන් නුගගහලන්ද හන්දියේ අගනා බිම්කොටස් විකිණීමට,
ප්රධාන බස් පාරට මීටර් 200යි,වැලිපැන්න අදිවේගී පිවිසුමට 4km,
අලුත්ගම නගරයට 7km,
ගාලු පාරට මිනිත්තු 10න් ලගාවන්න,
අලුතින්ම සංවර්ධනය කල බිම්කොටස් ,නේවාසික සහ ආයෝජනයටද වඩාත් උචිත ඉඩමකි.
සුපිරි වෙලදසැල්,ජනප්රිය පාසල්,තෙකළා විදුලිය,ජල පහසුකම් සහිතව,දිනෙන් දින වටිනාකම ඉහල යන බිම්කොටස්.
මූලිකව 100,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න,
40% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්,
නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් ගාඩියන් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්න
එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න,අදම ඔබගේ බිම්කොටස වෙන්කරවාගන්න අපව අමතන්න
Title and other fees and incentives are not included in this calculation, which is an estimate only. Monthly payment estimates are for informational purpose and do not represent a financing offer from the seller of this property. Other taxes may apply.