අරංගල ප්‍රදේශයේ පිහිටි අගනා ඉඩම විකිණීමට…
මෙය කඩුවෙල ප්‍රාදේශීය සභාවට අයත් වන අතර අරංගල නගරය මධ්‍යයේ පිහිටා ඇත.
මාලබේ රාහුල බාලිකා විද්‍යාලයට, මාලබේ පිරිමි විද්‍යාලයට , නෙවිල් ප්‍රනාන්දු රෝහලට , ජයවර්ධනපුර රෝහල ආදි වූ ස්ථාන වලට ඉතා පහසුවෙන් ලඟා විය හැක.
කඩුවෙල නගරයට මිනිත්තු 15 කින් පමණ ලඟා විය හැක.
පර්චස් 12.5
පර්චසය 1750 000/= බැගින් විකිණේ..
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
දුරකථන අංක – 0711388370/ 0772769020
Title and other fees and incentives are not included in this calculation, which is an estimate only. Monthly payment estimates are for informational purpose and do not represent a financing offer from the seller of this property. Other taxes may apply.