අගනා ඉඩමත් සමඟ ආදායමක්
ගාල්ල බද්දේගමින් ඉතාමත් නිස්කලංක පරිසරයක පිහිටි සුන්දර වෙල් යායකින් වටවූ පර්චස් 87 අනර්ග ඉඩම සහ නිවස.
ඉතාමත් වටිනා අයෝජනයකි.
– විලා සඳහා වඩාත් උචිත නිස්කලංක පරිසරය
– පදිංචිය සඳහා ඉතා උචිතය
– නිරවුල් ඔප්පු
– පිරිසිඳු නොසිඳෙන ලිං ජලය
– පර්චස් 60ක තේ වගාව. ( ආදායම -> 200 Kg X 100 lkr = 20 000/= )
– ගම්මිරිස්, තැඹිලි, දොඩම්, අනෝදා හා නොයෙකුත් පලතුරු ගහණ සශ්රීක පස
– කාපට් කල ප්රධාන පාරෙන් මීටර් 50 දුරින්පිහිටා ඇත
– බද්දේගම දුන්වත්ත හංදියෙන් අම්පේගම දෙසට 1Km දුරින් පිහිටා ඇත
ඉඩම් ප්රමාණය = පර්චස් 87
ඉඩමේ මුලු වටිනාකම = රුපියල් ලක්ෂ 95
(පර්චසක මිල ආසන්න වශයෙන් රුපියල් 109000/= පමණ වේ.)
පරික්ශා කර බලා මිල ගණන් තවදුරටත් අඩුකර ගත හැකිය.
☎Call- 076 534 5577
Title and other fees and incentives are not included in this calculation, which is an estimate only. Monthly payment estimates are for informational purpose and do not represent a financing offer from the seller of this property. Other taxes may apply.