පදිංචියට වටිනා ඉඩමක් – නිස්කලංක පරිසරයක් සමගින්
කොළොඹ නුවර ප්රධාන මාර්ගයේ 14 කනුව හන්දියෙන් 1.5 කිමි දුරින් කොස්සින්න පිහිටි පර්.12.5 ඉතා අගනා බිම් කොටස් විකිනීමට…
බැංකු ණය සඳහා ඉතා පිරිසිදු ඔප්පු.
නළ ජලය හා විදුළිය පහසුකම් ඉඩමට යාබදවම ඇත.
මාතර කඩවත අධිවේගී මාර්ග පිවිසුමට කි.මී 4යි,
ගණේමුල්ල දුම්රියස්තානයට හා නගරයට කි.මී.3යි,
අඩි 18ක ප්රවේශ මාර්ගයක් ඇත.
එය ඉඩම දක්වාම කොන්ක්රීට් කර ඇත.
බස් පාරට මීටර් 50 – කොලොඹට මෙන්ම ගම්පහටද ඉක්මන් ගමන් පහසුව සලසන ඉතා හොඳ බස් සේවාවක් සහිතය.
කොස්සින්න රාජ මහා විහාරය ඇවිද යන දුරින්….
නිස්කලංක පරිසරය, වැදගත් මෙන්ම ඉහල වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් අසල්වැසියන් සහිතය.
පර්චසය රු.385,000/= කි. අත්පිට මුදලට මිළයට ගන්නේ නම් මිල සාකච්ඡා කර ගත හැක.
Here is a best land from Ganemulla with walking distance of Kossinna Raja Maha Viharaya. Main town of this Land is Ganemulla with quiet environment, with important as well as high professional neighbors. There are 12 perches and each of perch will be 385000/= and price is negotiable.
location
1.5 km from the 14th Mile Junction on the Colombo-Kandy Main Road …
4 km to the Matara-Kadawatha Expressway entrance,
3 km to Ganemulla Railway Station and the city,
Facilities
Very clean deeds for bank loans.
There is an 18-foot access road.
It is concreted all the way to the land.
50 m to the bus route – with excellent bus service to Colombo as well as Gampaha.
Do Not Miss your valuable Chance.. CALL NOW!!!
Bare lands for sale in Sri Lanka – Sri Lanka lands for sale – Cheap land for sale in Sri Lanka – empty land for sale in sri lanka- estate land for sale in sri lanka- property for sale sri lanka- land buy in sri lanka – land for sale sri lanka- land for sale in sri lanka by owner-land for sale galle sri lanka-buy a land in sri lanka- land buy in sri lanka- sale land in sri lanka- bare land sale sri lanka- low price land for sale in sri lanka-land for sale in ganemulla town-land for sale in ganemulla sri lanka-
Title and other fees and incentives are not included in this calculation, which is an estimate only. Monthly payment estimates are for informational purpose and do not represent a financing offer from the seller of this property. Other taxes may apply.