මීපේ නගරයෙන් වටිනා බිම් කොටස්…
පර්චස් 20 කොටස් දෙකකට හෝ තනි පර්චස් 40හේ ඉඩම් කැබැල්ලම එකවර විකිණීමට…
හයිලෙවල් (කොලඹ අවිස්සාවේල්ල 122 බස් පාර) පාරට මීටර 600යි
මීපේ නගරයට කිලෝමීටර 1.4යි
කාපට් මාර්ග
පාරට මුහුනලා පිහිටි හරි හතරැස් ඉඩම් කැබලි
පර්චසයක මිල 325000/= බැගින් විකිණේ.
ව්යාපාරික අවස්ථාවන් සඳහා කදිම වටපිටාවක් සහිතයි.නිවසක් තැනීම සඳහා ද සුදුසුය.
Valuable plots from Meepe town …
20 perches for sale in two plots or a single 40 perches plot of land at once …
600 meters to High Level (Colombo Avissawella 122 Bus Road) Road
1.4 km to Meepe town
Carpeted roads
Very square plots of land facing the road
25000 / = per perch
Ideal environment for business occasions. Also suitable for building a house.
Title and other fees and incentives are not included in this calculation, which is an estimate only. Monthly payment estimates are for informational purpose and do not represent a financing offer from the seller of this property. Other taxes may apply.