මෙන්න අනර්ඝ ලබදායි වටිනා රාගම,අමිබලම හන්දිය, විහාර මාවත, ඉඩමක් විකිණිමට තිබෙි.පර්චස් 15 කි.
සමචත්රරාස්රාකාරව ඉඩම පිහිට තිබෙි
ඉඩමට ඉතාම පහසුවෙන් ලගා විමට අඩි 15 පාර පිහිටා තිබෙි.
ලිං ජලය,නලජලය,සහ විදුලිය,දුරකථන රැහැන් පවා පිහිට තිබෙි.
ඉතාම සාමකාමි පරිසරයක් වන අතර,ප්රසිද්ධ පල්ලි,පාසල්,රෝහල් සහ කිලෝ මිටර් 3ත් 4ත් ඈතින් පිහිටා තිබෙි.
ඉඩමට ආසන්න ක්රිඩා පිටිටනයක් පවා පිහිටා තිබෙි.
ප්රධාන බස් පාරට මිටර් 800ක් දුරින් ඉඩම පිහිටා තිබෙි ගනේමුල්ල සහ රාගම ලංගම බස් නිරතුරුව ගමන් කර කරන අතර කඩවත නගරයට 6kmකි,රාගම නගරයට 4kmකි.ගනේමුල්ලට 5kmකි.
ඉඩමෙි සිට 1.5km බැසිලිකා තේවත්ත පල්ලියට,ගැමුනු මාවතෙන් පවා ඉතා පහසුවෙන් ගමන් කල හැක.
නිරවුල් සින්නක්කර ඔප්පු සහ සියලුම ලියකියවිලි අප ලග තිබෙි. වසංගත රෝගය නිසා ඉඩමි කචිචෙරියේ ලතවිමට කිසිම වුවමනාවක් නැත පත්තිරු පවා අප සතුව තිබෙි.
මෙම ඉඩම පර්චසය රු 200,000කි.
මුලු ගණන රු.ලක්ෂ 30කි
ඉඩම දැක බලා ගනන් සාකචිජා කර ගත හැක.
Call-0778627474 (චරිත්)
Title and other fees and incentives are not included in this calculation, which is an estimate only. Monthly payment estimates are for informational purpose and do not represent a financing offer from the seller of this property. Other taxes may apply.