[ad_1]
ගාල්ල තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වීරපාන නැගෙනහිර ජනපදයේ පර්චස් 280ක (පර්චස් එකක්
LKR16500 ) ගෙයක් සහිත ඉඩමක් විකිනීමට ඇත පොල් ගස් 30 පුවක් ගෙඩි 10000 කඩන පුවක් වැටියක්ද ඇත වටිනා මහොගනී ඇට්ටෝනිය කොස් අඹ රඹුටන් පේර අනෝදා වැනි ගස්වර්ග ඉඩමේ මාසික ආදායම LKR75000 ඉඩමෙන් සතියට දලු 210kg/250kg අතර කැඩේ ගම්මිරිස් 50kg පමන (((ගෙයි අලුත්වැඩියා කරනවනම් එහි දොර ජනෙල් සඳහාද මහෝගනී ලෑලි අඩි 250 ද දෙනවා මුදල් අය නොකේරේ)))ප්‍රධාන පාරට කිලෝමීටර් එකහාමාරක දුරින්
ප්‍රධාන පාර : බස්රථ සේවා
තවලම,කොළඹ
ඕපාත,කොළඹ
තිනියාවල,කොළඹ
දෑරංගල,කොළඹ
දෑරංගල,මාතර
දෑරංගල,අකුරැස්ස
අකුරැස්ස, තවලම
අකුරැස්ස,නෙලුව
අකුරැස්ස,උඩුගම
අකුරැස්ස,දාම්මල
මාතර,දාම්මල
ජයභූමී ඔප්පුව සමග විකිනීමට අවශ්‍යයි මුදල් හදිස්සියකට දෙන්නෙ වීරපාන නැගෙනහිර ජනපද කනිටු විදුහලට මීටර්400m
ගා/ඕපාත නවෝද්‍යා පාසලට කිලොමීටර් 4km
වීරපාන බටහිර විදුහලට කිලොමීටර් 1.5km
ලඟම ටවුම ඕපාත 4k
බැංකුවට4km
ෆුඩ්සිටියට4km
බාර් එකට 4km
ග්‍රාමසේවා කාර්යාලයට1.5km
රෝහලකට 4km
පන්සලට 400m
පල්ලියට 16km
පිටබැද්දර 12km
තවලම15km
අකුරැස්ස 35km
හිනිඳුමට 18km
පුංචි සිරීපාදයට15km
ජයභූමී ඔප්පුව
දැනට රටේ පවතින තත්වය නිසා නොතාරිස් ඔප්පුවකින් පවරා මාස තුනක් ඇතුලත ගැනුම්කරුගේ නමට ගෘහ මූලිකය සහිතව ඔප්පුව හරවා දෙනු ලැබේ
Call-0767216623
If you want to publish an ad like this on our website for free, join our facebook group.
Title and other fees and incentives are not included in this calculation, which is an estimate only. Monthly payment estimates are for informational purpose and do not represent a financing offer from the seller of this property. Other taxes may apply.