වේයන්ගොඩ ගුවන්තොටුපල පාරේ බලබෝව හංදියේ 50m ඇතුලින් පර්:10ක වටිනා ඉඩමක් විකිණීමට ඇත. නිරවුල් ඔප්පු. අවශ්‍යය ම අය පමණක් අමතන්න. මිල ගණන් සාකච්ඡා කර වෙනස් කර ගත හැක. වැඩිම ඉල්ලුමට ලබා දෙනු ලැබේ. සැ.යු: මෑතකදී ලබා ගත් ඡායා රූප නොමැති නිසා ඉහත ඡායා රූප අමුණා ඇත. පැමිණ ඉඩම පරික්ෂා කළ හැක.0774053154
Title and other fees and incentives are not included in this calculation, which is an estimate only. Monthly payment estimates are for informational purpose and do not represent a financing offer from the seller of this property. Other taxes may apply.