තoගල්ල නගරයෙන් පදිoචිය සදහා අගනා බිම් කොටසක් – පර්චසය ලක්ශ 8.75
තංගල්ල නගරාසන්නයෙන්ම (තoගල්ල ප්‍රධාන බස් නැවතුම්පළ සිට 500m දුරින්) කොළඹ _ කතරගම පාරට ඉතා ආසන්නයේ (50m දුරින්) විරකැටිය පාරේ අනඟි නේවාසික නිසංසල පරිසරයක පිහිටි පැරණි නිවස (සැ: යු නිවස සඳහා මිලක් එකතු කර නොමැත) සහිත පර්චස් 12.5 ක හතරැස් ඉඩමක් විකීනීමට ඇත.
· පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු
· තෙකලා විදුලිය , නල ජලය සහ ටෙලිකොම් දුරකතන පහසුකම්
· ඉඩම ආසන්නයේ තoගල්ල ප්‍රධාන බස් නැවතුම්පළ, බෞද්ධ පන්සල්, ජාතික පාසල්, බැංකු පද්ධතිය, ඉන්ධන පිරවුම්හල්, නිමිඇදුම් හල්, තoගල්ල ශික්ෂණ රෝහල, පෞද්ගලික රෝහල්, වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි, ෆූඩ් සිට්, ලංකා සතොස, දක්ෂිණ අධිවේගී පිවිසුම් මාර්ග ඇතුළුව තවත් බොහෝ පහසුකම් වලින් යුක්තයි.
· සුනාමි, ගංවතුර හා නායයෑම් ඇතුළු සියලුම ස්වභාවික ආපදා වලින් 100% ක් ආරක්ෂිතයි.
· තoගල්ල සoචාරක කලාපය ඇතුලත බැවින් සoචාරක ව්‍යාපාර කටයුතු සඳහාද සුදුසුයි.
මිල ගනන් සාකච්චා කරගත හෑකිය
විමසන්න 0775588349
Title and other fees and incentives are not included in this calculation, which is an estimate only. Monthly payment estimates are for informational purpose and do not represent a financing offer from the seller of this property. Other taxes may apply.