මෙය නිකවැරටිය කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා විතිකුලිය මංසංධියේ සිට 2 km දුරින් පිහිටි,
සියලු පහසුකම් සහිතව ව්‍යාපාරයකට වඩාත් සුදුසු සහ නේවාසික පරිසරයකටද උචිත,
පර්චස් 60ක හරි හතරැස් තැනිතලා ඉඩමකි.
පොල් සහ තේක්ක ගස් සහිත වේ.
පර්චසය රු 350,000/= බැගින් විකිණේ.
තෙකලා විදුලිය,ජලය,දුරකථන පහසුකම් ද සහිතය.
අමතන්න – 071 8249394 / 077 3136 302 / 071 838 1116
It is located 2 km from the Vithikuliya junction facing the Nikaweratiya-Kuliyapitiya main road.
Suitable for a business with all facilities and suitable for a residential environment,
60 perches square plain land.
Contains coconut and teak trees.
350,000 / = per perch.
Three-phase electricity, water and telephone facilities are available.
Call – 071 8249394/077 3136 302/071 838 1116
Title and other fees and incentives are not included in this calculation, which is an estimate only. Monthly payment estimates are for informational purpose and do not represent a financing offer from the seller of this property. Other taxes may apply.