දෙල්ගොඩ පූගොඩ නගරයන්ට මැදිව දොම්පේ මාලිද,224 පූගොඩ කොලඹ බස් පාරට මීටර් 500ක් දුරින් වටිනා ඉඩමක් විකිණීමට ,
#පූගොඩ නගරයට 4.5km,
#දොම්පේ නගරයට 2.5km #පර්චස් 10 බිම්කොටස්.
අලුතින්ම සංවර්ධනය කල බිම්කොටස් ,නේවාසික සහ ආයෝජනයටද වඩාත් උචිත ඉඩමකි.
#සුපිරි වෙලදසැල්
#ජනප්රිය පාසල්
#තෙකළා විදුලිය
#නල ජලය සහිතව
#දිනෙන් දින වටිනාකම ඉහල යන බිම්කොටස්.
#මූලිකව 100,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න
#50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්න.
#නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් ගාඩියන් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්න
එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න,අදම ඔබගේ බිම්කොටස වෙන්කරවාගන්න අපව අමතන්න..
අමිත් 0704505531
Title and other fees and incentives are not included in this calculation, which is an estimate only. Monthly payment estimates are for informational purpose and do not represent a financing offer from the seller of this property. Other taxes may apply.