හිනිදුමට මායිම් වූ “හේ කොක්” කදු වැටියෙන් වටවූ සුන්දර පරිසරයක පිහිටා ඇති අගනා නිකේතනය විකිණීමට …
භූම් ප්රමාණය : අක්කර 1යි පර්චස් 21යි..
වර්.අ. 600ක පිහිටා ඇති නාන තටාකය..
නාන කාමර,ප්රධාන ශාලාව සහිත කාමර 3කින් සමන්විත සම්පූර්ණ නිකේතනය..
ඉඩමට අයත්ව ගලා බසින දොලපාර..
පැවරුම් ඔප්පුව..
ඉඩම් ආකෘති පත්රිකාව..
මිල රුපියල් හැටපන් ලක්ෂයයි.. (6500000)
(මිල ගණන් වෙනස්කරගත හැක)
Title and other fees and incentives are not included in this calculation, which is an estimate only. Monthly payment estimates are for informational purpose and do not represent a financing offer from the seller of this property. Other taxes may apply.