ඉඩමක් නිවසක් මිලදී ගැනීමේදී පරික්ෂා කළයුතුම ලිපි ලේඛණ
December 12, 2020
01.යෝග්‍යතා සහතිකය යම් ඉඩමක් පදිංචිය සදහා හිතකරද යන්න මෙමගින් පරික්ෂා කල හැක. 02.ඉඩමට අදාළ පිඹුර සහ පෙර පිඹුර විකිනීමට නියමිත ඉඩම ඔප්පුවෙ උපලේඛණයේ සදහන් වන ඉඩම යනනත්, පිඹුරු එකින් එක සම්බන්ධ වී ඇද්ද යන්නත් අදාල පළාත්...