ශ්රී ලංකාවේ දේපළ වෙළදාම් කරනයෙහි විශිෂ්ට පියවරක් තැබූ, 2017 වර්ෂයේ වෘර්තීය සේවා අංශයේ හොදම වෙබ් අඩවියට හිමි සම්මානය දිනාගත්, Idam.lk වෙතින් ඔබට අනගි අවස්ථාවක් හිමිකර දී ඇත. අප වෙබ් අඩවියේ සේවාවන් පුළුල් කිරීම අරමුණු කොටගෙන තැරැව්කාර සේවය සදහා නව සාමාජිකයන් බදවා ගැනේ.
*වැරදි හෝ සම්පූර්ණ නොකරන ලද අයදුම්පත් සලකා බැලීමකින් තොරව ඉවත් කරනු ලැබේ.
*කරුණාකර මේ සමග ඇති ලිපිය හා නීතිරිති හොදින් කියවා බලා ඔබේ අයදුම්පත යොමුකරන්න.