fbpx

News

ඉඩමක් නිවසක් මිලදී ගැනීමේදී පරික්ෂා කළයුතුම ලිපි ලේඛණ

01.යෝග්‍යතා සහතිකය යම් ඉඩමක් පදිංචිය සදහා හිතකරද යන්න මෙමගින් පරික්ෂා කල හැක. 02.ඉඩමට අදාළ පිඹුර සහ පෙර පිඹුර විකිනීමට නියමිත ඉඩම ඔප්පුවෙ උපලේඛණයේ සදහන් වන ඉඩම යනනත්, පිඹුරු එකින් එක සම්බන්ධ වී ඇද්ද යන්නත් අදාල පළාත් පාලන ආයතනය මගින් පිඹුර අනුමත කර ඇත්ද යන්නත් මෙමගින් දැනගත හැකිය. 03.හිමිකම් සහතිකය ඉඩමට අදාළ වරිපනම් ලේඛණයේ සදහන් වන්නේ…

Idam.lk