For Sell

අලුත්ගම කන්දෙවිහාර ඉඩම් නිදානය

රු 125,000(Negotiable)
රු 125,000(Negotiable)
WhatsApp-Image-2022-11-21-at-17.26.03-1-1
WhatsApp-Image-2022-11-21-at-17.26.03-2
WhatsApp-Image-2022-11-21-at-17.26.05
WhatsApp-Image-2022-11-21-at-17.26.09
Idam.lk
Idam.lk
Idam.lk
Idam.lk

About This Listing

අලුත්ගම ඉඩමක් .
දර්ශනීය වටපිටාවක්

✅අලුත්ගමට අලුත්ගම කාලවිල පාර ගුරුකන්ද හා බේරුවලට කිලෝමීටර් හතරක දුර.

✅කාලවිල බස් පාරට මීටර් 500.

✅පදිංචියට,සංචාරක නිකේතනයකට,හෝ,greenhouse ව්‍යාපෘතියකට,මනාලෙස ගැලපෙන,මෙම ඉඩම,පර්චස් 12.5 කොටස් ලෙස හෝ ඊට වැඩි බිම ප්‍රමාණවලින් වෙන්කරවා ගන්න.

✅මුළු මුදලින් සියයට හතළිහක් මුලින් ගෙවා ඉතිරි මුදල පොලියක් නැතිවම අවුරුදු තුනකින් ගෙවන්න.

✅අදම ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න කතා කරන්න

Map Location

Beruwala,Kalutara,Western Province

Plans

Leave feedback about this

Sign up for newsletter

Get latest news and update

Newsletter BG