For Sell Featured

කළුතර ගාලුපාරට ආසන්නයෙන් ඉඩමක්

රු 135,000(Fixed)
රු 135,000(Fixed)
RTCL Auto Temp

About This Listing

කලුතර සහ බේරුවල නගරයට නුදුරින් අනර්ඝතම නිස්කලංක ඉඩමෙන් පර්. 12.5p , 25p, 50p බිම් කොටස් කර දැන් විකීණීමට👍👍👍

 

👉 කලුතර බේරුවල නගරයන්ට සැනකින් ලගාවන්න . 🏛️

 

👉 මුන්හේන බස් පාර අතේ දුරින් (500m) 🏛️🚌

 

👉 මග්ගොන දුම්රිය පලට විනාඩි 5 ක දුරින් 🛤️

 

👉 මුලිකව ලක්ෂ 8 ගෙවා ඉතිරිය පොලී රහිතව වසරකින් ගෙවන්න( වසර 3ක් දක්වා 15% පොලී අනුපාතය යටතේ ගෙවීමේ හකියාව.)

 

👉සියලුම පහසුකම් වලින් සපිරි මුන්හේන හංදියට සැනකින් ලගාවන්න 🏛️🛣️

 

👉 කලුතර ,මග්ගොන ,බේරුවල ,අලුත්ගම යන නගර වලට ඉක්මනින් පිවිසීමේ හැකියාව🏛️🏘️🏥🗽

 

👉 තෙකලා විදුලිය🚿💡

 

👉කොන්ක්‍රීට් කානු පද්ධතිය , තාර යෙදූ පුලුල් මාර්ග 🧤

 

👉සුපිරි වෙලදසැල් ,පාසල්,රෝහල් අතෙ දුරින් 🏫🏪🛒

 

👉පොදු ප්‍රවාහන සේවා,දුම්රිය සේවා දවසේ ඕනෑම වේලාවක

 

👉නිදහස් වැදගත් වටපිටාව🏡

Map Location

No 326/D, Kaduwela Road, Malabe.,Kaduwela,Colombo,Western Province

Plans

Leave feedback about this

Sign up for newsletter

Get latest news and update

Newsletter BG