



















Map Location
Plans
කුලියාපිටිය හෙට්ටිපොල පාරේ පොළ අසලින් ඇති කිරින්දව පාරේ, කොන්ගහ ගෙදර, පන්සල පාර පසුකරනවාත් සමග ප්‍රධාන බස් මාර්ගයේ සිට අඩි 20 ක් පළල තාර යොදා මීටර් 80 ක දුරට, ඉඩමටම පාරඇත. පන්සල පාර ලඟින් අඩි 15 ක් පළල කොන්ක්‍රීට් යොදා ඇති තවත් පාරක් ද ඉඩමට වැටී ඇත. ඉඩමට පුළුල් පාරවල් 2 ක් තිබේ. - නිංසසල පරිසරයක පිහිටි පාරම්පරික තැනිතලා පොල් ඉඩමකි. (පර්චස් 150 ක්) - සින්නක්කර පිරිසිදු ඔප්පුවකි.(තනි අයිතිය) තෙකලා විදුලිය, වට අඩි 8 ක බීමට ජලය ගත හැකි ලිඳ, පොල්, කොස්, දෙල්, තේක්ක, ලුණුමිදැල්ල, අඹ සහ අනිකුත් පලතුරු ගස්ද තිබේ. කුලියාපිටිය නගරයට විනාඩි 10 කි. - කුලියාපිටිය රෝහලට විනාඩි 10 කි. - කුලියාපිටිය සාරනාත් විදුහලට විනාඩි 10 කි. - විශාකා විදුහලට විනාඩි 10 කි. - ඇස් වැද්දුම විදුහලට විනාඩි 10 කි. - කුලියාපිටිය පොළට විනාඩි 05 කි. - ලබුයාය වෛද්‍ය විදුහලට විනාඩි 15 කි. සම්පූර්ණ ඉඩම හෝ කැබලි වශයෙන් හෝ මිලදී ගත හැකිය. මිල සාකච්ඡා කළ හැක වීමසීම් : 076 971 2540 / 077 347 4752
මිගමුවට සමිපයෙන් අගනා නේවාසික බිමිකොටස් විකිණිමට
- Ja-Ela, Gampaha, Western Province
-
Details
රු 550,000Per Perch(Negotiable)
වරකාගොඩ අයෝජනයටත් පදිංචියටත් කදිම බිම් කොටස්
- Horana, Kalutara, Western Province
-
Details
රු 140,000Per Perch(Negotiable)
Land for Sale in Pannala
- Kurunagala, North Western Province
-
Details
රු 135,000Per Perch(Negotiable)
Sign up for newsletter
Get latest news and update

Leave feedback about this