For Sell Featured

කුලියාපිටිය නගරයෙන් අගනා ඉඩමක් විකිණීමට තිබේ

රු 30,000,000total(Negotiable)
රු 30,000,000total(Negotiable)
WhatsApp-Image-2022-01-07-at-4.17.48-PM-1
WhatsApp-Image-2022-01-07-at-4.17.48-PM-2
WhatsApp-Image-2022-01-07-at-4.17.48-PM
WhatsApp-Image-2022-01-07-at-4.17.49-PM-1
WhatsApp-Image-2022-01-07-at-4.17.49-PM-2
WhatsApp-Image-2022-01-07-at-4.17.49-PM
WhatsApp-Image-2022-01-07-at-4.17.50-PM-1
WhatsApp-Image-2022-01-07-at-4.17.50-PM-2
WhatsApp-Image-2022-01-07-at-4.17.50-PM
WhatsApp-Image-2022-01-16-at-9.25.42-AM
Idam.lk
Idam.lk
Idam.lk
Idam.lk
Idam.lk
Idam.lk
Idam.lk
Idam.lk
Idam.lk
Idam.lk

Map Location

Kuliyapitiya ,Kurunagala,North Western Province

Plans

කුලියාපිටිය නගරයෙන් අගනා ඉඩමක් විකිණීමට තිබේ

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ පොළ අසලින් ඇති කිරින්දව පාරේ, කොන්ගහ ගෙදර, පන්සල පාර පසුකරනවාත් සමග ප්‍රධාන බස් මාර්ගයේ සිට අඩි 20 ක් පළල තාර යොදා මීටර් 80 ක දුරට, ඉඩමටම පාරඇත. පන්සල පාර ලඟින් අඩි 15 ක් පළල කොන්ක්‍රීට් යොදා ඇති තවත් පාරක් ද ඉඩමට වැටී ඇත. ඉඩමට පුළුල් පාරවල් 2 ක් තිබේ. - නිංසසල පරිසරයක පිහිටි පාරම්පරික තැනිතලා පොල් ඉඩමකි. (පර්චස් 150 ක්) - සින්නක්කර පිරිසිදු ඔප්පුවකි.(තනි අයිතිය) තෙකලා විදුලිය, වට අඩි 8 ක බීමට ජලය ගත හැකි ලිඳ, පොල්, කොස්, දෙල්, තේක්ක, ලුණුමිදැල්ල, අඹ සහ අනිකුත් පලතුරු ගස්ද තිබේ. කුලියාපිටිය නගරයට විනාඩි 10 කි. - කුලියාපිටිය රෝහලට විනාඩි 10 කි. - කුලියාපිටිය සාරනාත් විදුහලට විනාඩි 10 කි. - විශාකා විදුහලට විනාඩි 10 කි. - ඇස් වැද්දුම විදුහලට විනාඩි 10 කි. - කුලියාපිටිය පොළට විනාඩි 05 කි. - ලබුයාය වෛද්‍ය විදුහලට විනාඩි 15 කි. සම්පූර්ණ ඉඩම හෝ කැබලි වශයෙන් හෝ මිලදී ගත හැකිය. මිල සාකච්ඡා කළ හැක වීමසීම් : 076 971 2540 / 077 347 4752

Leave feedback about this

Sign up for newsletter

Get latest news and update

Newsletter BG