For Sell Featured

පදිංචියට සුපිරි ඉඩමක් විකිණිමට කටුණායක

රු 340,000Per Perch(Negotiable)
රු 340,000Per Perch(Negotiable)
RTCL Auto Temp
RTCL Auto Temp
RTCL Auto Temp
RTCL Auto Temp
RTCL Auto Temp
Idam.lk
Idam.lk
Idam.lk
Idam.lk
Idam.lk

About This Listing

ඔබගේ අනාගත ආයෝජනයට හා පදිංචියට ඉතාමත් වටිනා ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආයෝජන කලාපයක් වන කටුනායක ආයෝජන හා ප්‍රවර්ධන කලාපයට නොදුරින්

කටුනායක බණ් විනාඩි 10ක දුරින් අැවරිවත්ත හන්දියට ඉතා සමීපයෙන්

ප්‍රධාන බස් මාර්ගයක් අසළින්

තෙකලා විදුලිය

නල ජලය

අනුමත පිඹුරුපත්

හා තාර යොදා සංවර්ධනය කරන ලද ඉතා පුළුල් මාර්ග සහිත ඉතා වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක් වන මිනුවන්ගොඩ නගරය ජාඇල ඒකල කටුනායක යන නගරවලට මැදිව පහසුකම් සහිත බිම් කොටස් විකිණීමට

වැඩිදුර තොරතුරු සඳහා අදම අමතන්න 

Map Location

Gampaha,Gampaha,Western Province

Plans

Leave feedback about this

Sign up for newsletter

Get latest news and update

Newsletter BG