For Sell

මීගමුව බෝපිටිය පාරෙන් ඉඩමක්

රු 550,000(Negotiable)
රු 550,000(Negotiable)
WhatsApp-Image-2022-08-02-at-5.06.20-PM
WhatsApp-Image-2022-08-02-at-5.06.21-PM-1
WhatsApp-Image-2022-08-02-at-5.06.21-PM-2
WhatsApp-Image-2022-08-02-at-5.06.22-PM
Idam.lk
Idam.lk
Idam.lk
Idam.lk

About This Listing

ජා-ඇල නගරයට ලගින්ම අනර්ඝතම නිස්කලංක ඉඩමෙන් පර්. 8 බිම් කොටස් විකීණීමට👍👍👍

👉 ජා-ඇල නගරයට සැනකින් ලගාවන්න විනාඩි 10 යි . 🏛️🕝
👉 ජා-ඇල මීගමුව බස් පාර අතේ දුරින් (50m) 🏛️🚌 / බෝපිටිය කොළඹ බස්මාර්ගයට පහසුවෙන් ලගාවන්න 😮
👉 ජා-ඇල අදිවේගී අදිවේගී පිවිසුමට විනාඩි 10 යි 🚘🚦🕝
👉 මුලිකව ලක්ෂ 22 ගෙවා ඉතිරිය පොලී රහිතව වසරකින් ගෙවන්න( වසර 3ක් දක්වා 15% පොලී අනුපාතය යටතේ ගෙවීමේ හැකියාව.)
👉සියලුම පහසුකම් වලින් සපිරි බෝපිටිය හංදියට ලගින්ම 🏛️🛣️
👉 ජා-ඇල ,මීගමුව ,වත්තල ,කදාන , යන නගර වලට ඉක්මනින් පිවිසීමේ හැකියාව🏛️🏘️🏥🗽
👉 තෙකලා විදුලිය,නල ජලය 🚿💡
👉කොන්ක්‍රීට් කානු පද්ධතිය , තාර යෙදූ පුලුල් මාර්ග 🧤
👉සුපිරි වෙලදසැල් ,පාසල්,රෝහල් අතෙ දුරින් 🏫🏪🛒
👉පොදු ප්‍රවාහන සේවා දවසේ ඕනෑම වේලාවක
👉නිදහස් වැදගත් වටපිටාව🏡

💸 රු.100,000ක් ගෙවා ඔබෙ බිම් කොටස අදම වෙන් කරවා ගන්න

Map Location

Ja-Ela,Gampaha,Western Province

Plans

Leave feedback about this

Sign up for newsletter

Get latest news and update

Newsletter BG