6 Acre land for sale in Giriulla area

Rs. 5,700,000

අක්කර 6 ක ඉඩම විකිණීමට

ගිරිඋල්ල නගරයේ සිට කිලෝමීටර් 1.5 ක් ඇතුලතින් අක්කර 6 ක ඉඩම විකිණීමට ඇත.

ඉඩමේ;

  • කිරි කැපීම ආරම්භ වූ අක්කරයක රබර් වගාවක්,
  • අක්කර 1.5 ක අලුතින් පීදුණු පොල් වගාවක්,
  • කොස්, අඹ, අලිපේර, කජු ආදී පලතුරු ගස්,
  • වටිනා තවත් දැව වර්ග සහිත  තුරු ලතා,
  • විදුලිය සහිත කුඩා නිවසක්,
  • අඩි 20 කාපට් පාරට අඩි 400 ක් දිගට මායිම්ව ඇත.
  •  නිරවුල්, සින්නක්කර ඔප්පු.
  • අක්කරය රුපියල් ලක්ෂ 57 යි.
  • අමතන්න  :  0770568954
  • මීරිගම අධිවේගී පිවිසුමට 10 km දුරින්
Send a message
ID: 60745
Published: September 6, 2022
Views: 50
Facebook
Twitter
LinkedIn
WhatsApp

Get more Details

Contact Number: +94770568954
© 2022 idam.lk (pvt) LTD All Rights Reserved.