Coconut land for sale Wariyapola

Rs. 280,000

කුරුණෑගල – වාරියපොල පිහිටි වටිනා පොල් ඉඩමක් විකිණීමට ඇත.

පර්චස් 160 කි.
සින්නක්කර ඔප්පු සහිතයි.
සරුසාර පොල් වගාවකින් යුක්ත වේ.
ඉඩමේ පිටුපසට වන්නට වැවක් මායිම් වන අතර හෝටල් කර්මන්තය සඳහා ද මෙම ඉඩම වඩා සුදුසු වේ.
වාරියපොල- බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයට ඉතා ආසන්නය
ප්‍රධාන පාරට ඉතා ආසන්නව පිහිටා ඇත.
පර්චසය 280000/= බැගින් විකිණේ.නමුත් මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
වාරියපොල නගරයට විනාඩි 15න් පිවිසිය හැක.

 

Valuable coconut land for sale in Kurunegala – Variyapola.

 

160 perches.
Deeded freehold.
It has a rich coconut plantation.
A lake borders the back of the land and this land is also suitable for the hotel industry.
Wariyapola- Bandara is very close to the Koswatta area
Located very close to the main road.
Perches are selling at 280000/= each. But prices are negotiable.
|Wariyapola town can be reached in 15 minutes.

Contact-  0766243339

 

Send a message
ID: 10682
Published: September 3, 2022
Views: 54
Facebook
Twitter
LinkedIn
WhatsApp
© 2022 idam.lk (pvt) LTD All Rights Reserved.