House for Sale In Gelioya

Rs. 39,000,000
පර්චස් 60
තට්ටු 4යි , කාමර 10යි , නාන කාමර 07 යි.
සාලය – 03යි , වාහන පාර්කින් එකේ දෙකක් නැවත්විමට ඉඩ පහසුකම් ඇත. තොරාගත් බඩු සමග දෙනු ලැබේ.
මෙම නිවස පේරාදෙණියේ සිට ගම්පොළ පාරේ ගෙලිඔය නගරයෙන් 1km ඇතුලට මහවැලි ගග දෙසට උඩුනුවර ප්රාදේශීය සභාව ලගින් පාරේ පිහිටා ඇත. අඩි 15ක පාරක් ද ඇත. LOAN ලබා ගැනිමේ පහසුකම් ද තිබේ. දැනට තිබෙන LOAN එක වුවද ගෙවාගෙන යා හැක. ඔබට පහසු අවස්ථාවක ඉඩම බැලීමට හැක. සුඵි මුදලක් අඩු කළ හැක.
හෝටලයක් / විලා සදහා ද සුදුසු වේ. ස්ථානය Google එකෙහි Cinnamon Residence – Gelioya යන නමින් search කර බලාගත හැක.
ගෙලිඔය නගරයට – 2km
ගෙලිඔය ප්රාදේශීය සභාවට – 2km
පේරාදෙණිය නගරයට. – 6km
විශ්ව විද්යාලය පේරාදෙණිය – 7km
නුවර නගරයට – 11km
පිළිමතලාව නගරයට – 12km
ගම්පොළ නගරයට. – 15km
The total amount is 39 million
60 perches
4 floors, 10 rooms, 07 bathrooms.
Living room – 03, there is space to park two cars in the parking lot. Delivered with collected goods.
This house is located 1km from Gelioya town on the Gampola road from Peradeniya towards the Mahaweli river on the road near Udunuwara Pradeshiya Sabha. There is also a 15 feet road. Loan facilities are also available. Even the existing LOAN can be paid off. You can view the land at your convenience. Excess amount can be deducted.
Also suitable for a hotel / villa. The location can be searched on Google as Cinnamon Residence – Gelioya.
To Gelioya town – 2km
To Gelioya Regional Council – 2km
To Peradeniya city. – 6km
University of Peradeniya – 7km
Kandy City – 11km
Piramathalawa town – 12km
To Gampola town. – 15km
 
 
Send a message
ID: 67197
Published: September 29, 2022
Views: 78
Facebook
Twitter
LinkedIn
WhatsApp

Get more Details

+94773102610
+94762578999
© 2022 Idam.lk (pvt) LTD All Rights Reserved.