House for sale in Homagama area

Rs. 9,500,000

හෝමාගමින් නිවසක් සොයන ඔබට කදිම අවස්ථාවක්..

  • පර්චස් 15 ක් සහිත මෙමෙ ඉඩමේ අඩක් නිමවන ලද නිවසක් සහිතයි.
  • නිවසෙහි දිග අඩි 38 ක් සහ පළල අඩි 25.5 කි.
  • පිහිටීම – මීගොඩ හංදියට ආසන්නව, බස් මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
  • නිවසෙහි කාමර තුනක් ,සාලය සහ කුස්සිය සහිතයි.
  • කාමර දෙකක් සහ මුළුතැන්ගෙය කපරාරු කර ඇත.
  • මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය ටයිල් කර පොටි ඇද ඇත.
  • ගෙබිම කොන්ක්‍රීට් කර තිබේ.
  • ජල සබඳතා සහ විදුලිය සහිතයි.
  • නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.
  • ඉඩමේ කළු ගල් බැමි යොදා දෙපැත්තක තාප්පය සහිතයි.
  • පිරිසිදු ජලය සහිත නොසිඳෙන ලිඳක් ඇත.
  • කඩුවෙල,හංවැල්ල  සහ හෝමාගම යන නගරයන්ට අතරමැදිව පිහිටා ඇති නිසා එම නගරයන්ට පහසුවෙන් ලඟා විය හැක.
  • මිල ගණන් සාකච්චා කර ගත හැක.

A great opportunity for you who are looking for a home.

 

  • This plot with 15 perches has a semi-finished house.
  • The house is 38 feet long and 25.5 feet wide.
  • Location – Near Megoda junction, facing the bus route.
  • The house has three rooms, a living room, and a kitchen.
  • Two rooms and kitchen are plastered.
  • The kitchen and pantry are tiled and tiled.
  • The house is concreted.
  • With water connections and electricity.
  • There are clear freehold deeds.
  • The land is walled on both sides with black stone walls.
  • There is an inexhaustible well of pure water.
  • Kaduwela, Hanwella and Homagama are located in between, so they can be easily reached.
  • Prices are negotiable.

 

Send a message
ID: 72886
Published: October 19, 2022
Views: 198
Facebook
Twitter
LinkedIn
WhatsApp

Get more Details

+94714991189
© 2022 Idam.lk (pvt) LTD All Rights Reserved.