House For Sale In Kadana

Rs. 16,500,000
කදානේ රිලවුල්ල ප්රදේශයේ අංගසම්පුර්ණ අලුත්ම තත්ත්වයේ තනිමහල් නිවසක් විකිණීමට ඇත.
♥️මිල ලක්ශ 165 (මිල ගණන් සාකච්ජා කරගත හැක)
💥 මෙය ඔබට ඉතාමත් වාසනාවන්ත නිවසකි
💥 පර්චස් 19.5
💥 වර්ගඅඩි 1600Ft යුක්තයි
💥 නිදන කාමර 2ක් සහිත වේ.( එක් කාමරයක් වායුසමනය කර ඇත)
💥 නාන කාමර 2ක්ද සහිත වේ
💥 පැන්ට්රි කබඩ් සහිත අලංකාර මුලුතැන්ගෙය
💥 කෑමකාමරයක්ද සහිතයි
💥 සියලුම දොර ජනෙල් කොස් දැවෙන් නිර්මාණය කර ඇත.
💥 සින්නක්කර නිරවුල් ඔප්පු සහිතයි ( clear documents )
💥 නිවස වටා තාප්ප බැද ඇත.
💥 ඉඩම තුළ ඔබගේ වාහන 5ක්ද නැවත්විය හැක
💥 නිවසට එන මාර්ගය අඩි 12ක්ද සහිතය
💥 ප්රධාන මාර්ගයට 650 m (මීගමු – කොලබ)
💥 කදාන නගරයට 1.5 km
💥 කදාන සිද්දස්ථානයට 1 km
💥 ඩි.මැසනොඩ් විදුහලට 2 km
💥 සා.සෙබස්තියන් පිරිමි විදුහලට 1 km
💥 සා.සෙබස්තියන් බාලිකා විදුහලට 1 km
Send a message
ID: 67243
Published: September 29, 2022
Views: 60
Facebook
Twitter
LinkedIn
WhatsApp

Get more Details

+94762282444
+94775235262
© 2022 Idam.lk (pvt) LTD All Rights Reserved.