House for sale in Mirigama

Rs. 6,000,000

මීරිගම ප්‍රදේශයේ පිහිටි නිවස සහිත ඉඩමක් විකිණීමට තිබේ.

කොලඹ මහනුවර ප්‍රධාන මාර්ගයෙහි,වේවැල්දෙණීය මන්සංධියේ සිට මීරිගම පාරේ මීටර 500 ක දුරින් මෙය පිහිටා ඇත.

පර්චස් 17 කි.

අළුතෙන් ඉදිකරන ලද නිවසක්ද සහිතයි.

කාමර -03

නාන කාමර -01

සාලය

මුළුතැන්ගෙය සහිතය.

පිරිසිදු ළිං ජලය ඇත.

විදුලිය සහිතයි.

නිරවුල් සින්නක්කර ඔප්පු සහිතයි.

 

A land with a house is for sale in Mirigama area.

 

It is located at a distance of 500 meters from Weveldeniya Mansandhi on Merigama Road, on the Colombo Kandy main road.

17 perches.

With a newly built house.

Room -03

Bathrooms -01

Living room

With kitchen.

There is clean well water.

With electricity.

With clear freehold deeds.

Contact – 0776671284

 

 

Send a message
ID: 10559
Published: September 3, 2022
Views: 28
Facebook
Twitter
LinkedIn
WhatsApp
© 2022 idam.lk (pvt) LTD All Rights Reserved.