Land For Sale – hanwella

Rs. 350,000

හංවැල්ල නගරයට ආසන්නයේ පර්චස් 11 බිම්කොටස් විකිණීමට, හංවැල්ල සමනබැද්ද පංසල අසල දොම්පේ පාරට ලගින් අලුතින්ම සංවර්ධනය කරන ඉඩම

#හයිලෙවල් පාරට 2km
#හංවැල්ල නගරයට 1.5km #පර්චස් 11 බිම්කොටස්.
අලුතින්ම සංවර්ධනය කල බිම්කොටස් ,නේවාසික සහ ආයෝජනයටද වඩාත් උචිත ඉඩමකි.
#සුපිරි වෙලදසැල්
#ජනප්‍රිය පාසල්
#තෙකළා විදුලිය
#නල ජලය සහිතව
#දිනෙන් දින වටිනාකම ඉහල යන බිම්කොටස්.
#මූලිකව 100,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න
#50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
#නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න
එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න,අදම ඔබගේ බිම්කොටස වෙන්කරවාගන්න අපව අමතන්න..

Send a message
ID: 60797
Published: September 8, 2022
Views: 19
Facebook
Twitter
LinkedIn
WhatsApp
Guardian Land Guardian Land
No.285, New Kandy Rd, Kothalawala, Kaduwela.

Get more Details

Contact Number: +94704505518
947 * * * * * * * * *
© 2022 idam.lk (pvt) LTD All Rights Reserved.