For Sell Featured

Land for Sale in Horana

රු 150,000Per Perch(Negotiable)
රු 150,000Per Perch(Negotiable)
RTCL Auto Temp
RTCL Auto Temp
RTCL Auto Temp
RTCL Auto Temp
RTCL Auto Temp
Idam.lk
Idam.lk
Idam.lk
Idam.lk
Idam.lk

About This Listing

සුන්දර පරිසරයක ඔබේ නිවහනට අපෙන් ඉඩමක්🏠️🍃
හොරණ-මතුගම 🚎 බස් පාරට නුදුරින්,අනර්ඝතම නිස්කලංක බිම් කොටස්

🏛️ හොරණ නගරයට විනාඩි 10යි

🚌 හොරණ – මතුගම බස් පාරට පයින් යන දුරින් 500m

🏝️ මුලු බිම් කොටසම ලක්ෂ 12 ගෙවා ඉතිරිය පොලී රහිතව මාස 24න් ගෙවන්න

👉කලුතර සහ පානදුර යන නගර වලට ඉක්මනින් පිවිසීමේ හැකියාව🏛️🏘️

👉යාල හන්දියටම විනාඩි 5

👉තෙකලා විදුලිය

👉කොන්ක්‍රීට් කානු පද්ධතිය,අඩි 20 තාර යෙදු පුළුල් මාර්ග

👉බිම් කොටසෙ වටිනාකමින් 50% ක් ගෙවා ඉතිරිය පොලි රහිතව ගෙවන්න.

👉සුපිරි වෙලදසැල් ,ජාතික පාසල්,රෝහල් අතේ දුරින්

🏛️ශ්‍රීපාලී විශ්ව විද්‍යාලයට විනාඩි 10

👉මදුරාවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නිදහස්, වැදගත්, සුන්දර වටපිටාව

 

💸 රු.200,000ක් ගෙවා ඔබෙ බිම් කොටස අදම වෙන් කරවා ගන්න 🤝🤝

අමතන්න 📞📞

Map Location

Madurawala,Horana,Kalutara,Western Province

Plans

Leave feedback about this

Sign up for newsletter

Get latest news and update

Newsletter BG