For Sell

Land for sale in Matale

On Call
On Call
WhatsApp-Image-2022-12-31-at-10.44.37-1-400×400-1
WhatsApp-Image-2022-12-31-at-10.44.32-2-400×400-1
WhatsApp-Image-2022-12-31-at-10.44.33-1-400×400-1
WhatsApp-Image-2022-12-31-at-10.44.33-2-400×400-1
WhatsApp-Image-2022-12-31-at-10.44.34-2-400×400-1
WhatsApp-Image-2022-12-31-at-10.44.34-4-400×400-1
Idam.lk
Idam.lk
Idam.lk
Idam.lk
Idam.lk
Idam.lk

About This Listing

🌞Lake View Garden – Dambulla🌞

 

දඹුල්ල නගරාසන්නයෙන් සියලු පහසුකම් සපිරි සුපිරි බිම් කොටස් !!

 

👉ගෙයක් හදලා පදින්චි වෙන්න තැනක් හොයනවද ?? ⏩ මෙන්න නියම තැන ❤️

👉අලුත් ව්‍යාපාරයකට අලුත් තැනක් හොයනවද ?? ⏩ මෙන්න නියම තැන ❤️

👉අතේ තියන සල්ලි ටිකක් සුරක්ශිත ආයෝජනයක යොදවන්න හිතනවාද ?? ⏩ මෙන්න නියම තැන ❤️

 

_________

 

✅ මේ තියෙන්නේ හේතු ටික :-

 

📍දඹුල්ල නගරයටම විනාඩි 15 යි.

(අලුතෙන් හැදෙන Highway එක

ආසන්නයේ නිසා වාසි ගොඩාආආයි😍)

 

📍ගලේවෙල නගරයට විනාඩි 15 යි.

📍සිත්ගන්නා සුළු නිදහස් නිස්කලංක

පරිසරයක පිහිටීම.

📍නළ ජලය සහ විදුලිය.

📍නිරවුල් සින්නක්කර ඔප්පු.

📍ස්වබාවික විපත් වලින් තොර තැනිතලා

ආරක්ශාකාරී බිම් කොටස් වීම.

📍ඉදිරිපස කාපට් මාර්ගය.

📍සුහදශීලී සේවය හා අලෙවියෙන් පසු

සේවාව.

 

🔥 අවම මිල ගණන් 🔥පොලී නැතිව පහසු ගෙවීමේ ක්‍රම

🔥බැංකු ණය පහසුකම්

_________

 

😍ශා මරුනේ 😍 මේ තරම් පහසුකම් ගොඩක් තියන ඉඩම් කෑල්ලක් ගන්න කවුද අකමැති ?

හැබැයි ඉතින්න්🤔 මේ හැම පහසුකමක් එක්කම දැන් කාලෙ හැටියට ලෝක ගණන් ද දන්නෙ නෑ ?? 😑

 

✅ මොන පිස්සුද !!

පර්චසය රු.65000 සිට ඉතාමත් පහසු මිලට තියනවා. 🔥🔥

✊🏻එහෙනම් මේක ගන්නම ඕනේ ඉඩමක් !!

☎️ඉතින් දැන් ම කතා කරන්න Lakbima Lands එකට☎️ ,

 

 

Lakbima investmant & properties (pvt) Ltd.

 

Plans

Leave feedback about this

Sign up for newsletter

Get latest news and update

Newsletter BG