Land for sale in Matara Area

Rs. 225,000

මාතර ප්‍රදේශයේ පිහිටි ඉඩම….

  • මුළු ඉඩම පර්චස් 36.6
  • (බිම් කොටස් 3කට කැබලි කර ඇත:
  •   පර්චස් 12/පර්චස් 11/පර්චස් 11.70,පර්චස් 1.90ක අඩි 10ක් පාරක් ඇත)
  • පර්චස් 1ක මිල රු.225,000 සිට ඉහලට.
  • මාතර නගරයට 11km.
  • කැකනදුර නගරයට 2km.
  • මාතර රත්මලේ ප්‍රධාන පාරට 30m.
  • දක්ශිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක පිවිසුමට 6km.
  • නිරවුල් ඔප්පු සහිත මෙම ඉඩම් සුන්දර පරිසරයක පිහිටා ඇත.ජලය හා විදුලිය කඩිනමින් ලබාගත හැක.පදිංචියට අගනා භූමියකි.

 

 

Land located in Matara…

 

  • Total land 36.6 perches
    (The plot is divided into 3 plots:12 perches/11 perches/11.70 perches, 1.90 perches have 10 feet road)
  • The price of 1 perch starts from Rs.225,000 and above.
  • 11km to Matara city.
  • 2km to Kekanadura town.
  • 30m to Matara Ratmale main road.
  • 6km to Aparakka entrance on the Southern Expressway.
  • These lands with clear deeds are located in a beautiful environment. Water and electricity can be obtained quickly. It is a valuable
  • land for residents.
Send a message
ID: 10932
Published: September 5, 2022
Views: 98
Facebook
Twitter
LinkedIn
WhatsApp
© 2022 idam.lk (pvt) LTD All Rights Reserved.