Land for sale in Padukka

Rs. 300,000

වග – පාදුක්ක 239 ප්‍රදාන බස් පාරට මුහුණලා වටිනා බිම් කොටස් 

 

පින්නවල දුම්රියපලට ඉතා සමීපයෙන්. 

පාදුක්ක නගරයට මිනිත්තු 10.

මීපේ නගරයට මිනිත්තු 10.

තුම්මෝදර මහා විද්‍යාලයට කිලෝමීටර් 3.

පින්නවල මහා විද්‍යාලයට මීටර් 600.

සියලුම යටිතල පහසුකම් සමග ව්‍යාපාරික සහ  

  නේවාසික බිම් කොටස් 

 

නිරවුල් ඔප්පු 

නළ ජලය 

තෙකලා විදුලිය 

 

ගෙවිම් ක්‍රම -:

මුළු වටිනාකමින් 50% ක් ගෙවා ඉතිරිය පොලි රහිතව අවුරුදු 2ක් දක්වා ගෙවීමේ හැකියාව 

එකවර ගෙවීමේදී විශේෂ වට්ටම් හිමිවේ. 

Send a message
ID: 61374
Published: September 8, 2022
Views: 72
Facebook
Twitter
LinkedIn
WhatsApp
Guardian Land Guardian Land
No.285, New Kandy Rd, Kothalawala, Kaduwela.

Get more Details

Contact Number: +94706512356
947 * * * * * * * * *
© 2022 idam.lk (pvt) LTD All Rights Reserved.