For Sell

Land for Sale in Pamunugama

රු 550,000(Negotiable)
රු 550,000(Negotiable)
WhatsApp-Image-2022-04-05-at-12.58.24-1
WhatsApp-Image-2022-04-05-at-12.58.24
WhatsApp-Image-2022-04-05-at-12.58.26-1
WhatsApp-Image-2022-04-05-at-12.58.26
Idam.lk
Idam.lk
Idam.lk
Idam.lk

About This Listing

ජා-ඇල නගරයට ලගින්ම අනර්ඝතම නිස්කලංක ඉඩමෙන් පර්. 8 බිම් කොටස් දැන් විකීණීමට👍👍👍

👉ජා-ඇල නගරයට සැනකින් ලගාවන්න විනාඩි 10 යි. 🏛️🕝
👉ජා-ඇල මීගමුව බස් පාර අතේ දුරින් (50m) 🏛️🚌 / බෝපිටිය කොළඹ බස්මාර්ගයට පහසුවෙන් ලගාවන්න 😮
👉ජා-ඇල අදිවේගී අදිවේගී පිවිසුමට විනාඩි 10 යි 🚘🚦🕝
👉මුලිකව ලක්ෂ 22 ගෙවා ඉතිරිය පොලී රහිතව වසරකින් ගෙවන්න( වසර 3ක් දක්වා 15% පොලී අනුපාතය යටතේ ගෙවීමේ හැකියාව.)
👉සියලුම පහසුකම් වලින් සපිරි බෝපිටිය හංදියට ලගින්ම 🏛️🛣️
👉ජා-ඇල,මීගමුව, වත්තල, කදාන, යන නගර වලට ඉක්මනින් පිවිසීමේ හැකියාව🏛️🏘️🏥🗽
👉 තෙකලා විදුලිය,නල ජලය 🚿💡
👉කොන්ක්‍රීට් කානු පද්ධතිය , තාර යෙදූ පුලුල් මාර්ග 🧤
👉සුපිරි වෙලදසැල් ,පාසල්,රෝහල් අතෙ දුරින් 🏫🏪🛒
👉පොදු ප්‍රවාහන සේවා දවසේ ඕනෑම වේලාවක
👉නිදහස් වැදගත් වටපිටාව🏡

💸 රු.100,000ක් ගෙවා ඔබෙ බිම් කොටස අදම වෙන් කරවා ගන්න

Map Location

Ja-Ela,Gampaha,Western Province

Plans

Leave feedback about this

Sign up for newsletter

Get latest news and update

Newsletter BG