Land for sale in Pelawatte – Battaramulla

 

  • පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි අගනා ඉඩමක් විකිණීමට

  • සම්පූර්ණ ඉඩමෙහි ප්‍රමාණය : පර්චස් 22.7 කි

  • පර්චසයක් ලක්ෂ 45 කි.
  • අඩි 20 මාර්ගය 

  • භාවිතයට සුදුසු නිවසක්ද සහිතයි. එය වටිනාකමට එකතු කර නොමැත.

  • ජපන් මිත්‍රත්ව පාර ඇවිදින මංතීරුවට දුර 700m කි. 

  • පන්නිපිටිය – බොරැල්ල ප්‍රධාන පාරට දුර 500m කි. 

  • පැලවත්ත හන්දියේ සිට ඉඩමට 1km කි.
  • හේමාස් පුද්ගලික රෝහලට දුර 1km කි. 

  • බ්‍රෝකර්වරු අනවශ්‍යයි 

  • මිල ගණන් සාකච්චා කර ගත හැක

Send a message
ID: 76571
Published: November 7, 2022
Views: 70
Facebook
Twitter
LinkedIn
WhatsApp

Get more Details

+94775475161
© 2022 Idam.lk (pvt) LTD All Rights Reserved.