For Sell Featured

Land For Sale in Piliyandala

රු 1,250,000Per Perch(Fixed)
රු 1,250,000Per Perch(Fixed)
RTCL Auto Temp
RTCL Auto Temp
RTCL Auto Temp
RTCL Auto Temp
RTCL Auto Temp
Idam.lk
Idam.lk
Idam.lk
Idam.lk
Idam.lk

About This Listing

පිළියන්දල නගරයෙන් සියලු පහසුකම් සහිත නේවාසික🏠 බිම් කොටස්,

පිළියන්දල නගරයටම විනාඩි 10.
හැඩිගම – පිළියන්දල බස් පාරට මුහුණලා.
නව හැදිගම පාරට විනාඩි 5.
Negbo south international පාසලට විනාඩි 15.
ධර්මරාජ මහා විද්‍යාලයට විනාඩි 10.
පිළියන්දල මධ්‍ය විද්‍යාලයට විනාඩි 10.

සියලු පහසුකම් සහිතයි
නළ ජල පහසුකම්.
තෙකලා විදුලිය.
අඩි 20-30 පුළුල් මාර්ග.
ආයතනික ණය පහසුකම්.
පහසු ගෙවීමේ ක්‍රම.
තාර යෙදු මාර්ග.
කොන්ක්‍රීට් කාණු පද්ධති

ගෙවීමේ ක්‍රම -:
රු.500,000/- ක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න
පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රම…

දැන්ම අමතන්න..

දේපළ වෙළදාමේ විශ්වාසනීය නාමය “Guardian Real Estate”

Map Location

Piliyandala,Colombo,Western Province

Plans

Leave feedback about this

Sign up for newsletter

Get latest news and update

Newsletter BG