Land for sale in Puttalama

Rs. 1,400,000

පුත්තලම තබ්බෝව තේවනුවර ප්‍රදීපගම අක්කර 2 ක සුපිරි තැනිතලා ඉඩම ඉක්මනින් විකිණීමට…

100% නීත්‍යානුකූල බලපත්‍ර  සමග.

ඉඩම තුළ ළිං කපා ජලය වෙනම ඇත

ඉඩමට ආසන්න විදුලිය හා නල ජලය වෙනම ඇත. ඉතාම සරු පොළොව .

අඩි 20 ක ඉඩමට වෙන් වු පිවිසුම් මාර්ගය. පොල් තල මෙනේරි බඩ ඉරිගු කොමඩු වට්ටක්කා කේසෙල් ඕනම වගාවකට සුදුසු වේ. ඉඩම එක මායිමක තබ්බෝව ජලාශය සිට එන වාන් ඇල ඇත.

ඉඩම වට කොට මායිම් කණු සියල්ල අලුතෙන්ම ගසා ඇත.සියලු ඉඩමට අදාළ පොල් වියාපෘති වාර්තා හා සියලු දේ නිරවුල් ඉඩමක් වේ.ආයෝජනයට අරන් දැමීමට ඉතාම යෝගය වේ. 

 

Send a message
ID: 67647
Published: September 30, 2022
Views: 47
Facebook
Twitter
LinkedIn
WhatsApp

Get more Details

+94775635316
© 2022 Idam.lk (pvt) LTD All Rights Reserved.