Land for sale In Raddolugama

Rs. 430,000

seeduwa land

 

සීදුවෙන්  වටිනා ඉඩමක්..

පර්. 10,11 අගනා බිම් කැබැලි*

 

ඉක්මනින් ඔබගේ කරගන්න.

කටුනායක ගුවන් තොටුපොළටම 5 km.

සීදුව හංදියටම 4.5km.

කටුනායක අධිවේගී පිවිසුමට 4km.

රද්දොලුව පල්ලියට කි.මී.2යි.

මුතුවාඩියට කි.මී 2යි.

රද්දොලුව බස් නැවතුම්පොළට කි.මී 1යි.

කොටුගොඩට කි.මී 5යි.

හීනටියන පොත්ගුල් මහා විද්‍යාලයට කි.මී.6යි

 

සුවිශේෂී වට්ටම් සහිතව

 

නළ ජල පහසුකම්.

 තෙකලා විදුලිය.

 අඩි 20-30 පුළුල් මාර්ග.

බැංකු ණය පහසුකම්.

පහසු ගෙවීමේ ක්‍රම.

තාර යෙදු මාර්ග.

කොන්ක්‍රීට් කාණු පද්ධති

 

රු.100,000/- ක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.

ඉඩමේ වටිනාකමෙන් 40% ගෙවා ඉතිරිය වසරක 2කට පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න…,

නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් වාරික වශයෙන් ගෙවන්න ගන්න…,

දැන්ම අපට කථා කරන්න

 

Valuable lands from Seeduwa area.

Per. 10,11 Valuable plots

 

Make it yours soon.

5 km to Katunayake Airport.

4.5km to Seeduwa Junction.

4km to the Katunayake Expressway entrance.

2 km to Uraddoluwa Church.

2 km to Muthuwadi.

1 km to Uraddoluwa bus stand.

5 km to Kotugoda.

6 km to Heenatiyana Potgul Maha Vidyalaya

 

With special discounts

 

Piped water facilities.

Three phase electricity.

20-30 feet wide roads.

 Bank loan facilities.

Easy payment methods.

Asphalt roads.

Concrete drainage systems

 

Book your plot of land by paying Rs. 100,000 / -.

Pay 40% of the value of the land and pay the balance for 2 years in an interest free easy payment method …,

Or pay 40% and pay the balance in installments for 5 years …

Send a message
ID: 78978
Published: November 19, 2022
Views: 14
Facebook
Twitter
LinkedIn
WhatsApp
Guardian Land Guardian Land
No.285, New Kandy Rd, Kothalawala, Kaduwela.

Get more Details

+94706151101
947 * * * * * * * * *
© 2022 Idam.lk (pvt) LTD All Rights Reserved.