Land for Sale In Watareka Homagama

Rs. 420,000

අගනා බිම් කොටස් හෝමාගම හල්බරාව බස් පාරට විනාඩි 5ක දුරකින්

සියලුම පහසුකම් සහිතව නිදහසේ ඉන්න හොදම තැන

හෝමාගම 366 හල්බරාව ප්‍රධාන බස් පාරට 1km දුරින් නිස්කලංක වටපිටාවක පිහිටා ඇති අගනා නේවාසික බිම් කොටස් පදිංචියටත් ආයෝජනයටත් කදිම අවස්ථාවක්

හෝමාගම නගරයට විනාඩි 10 යි
මාදුලාව හංදිය පෙන දුරින්
රජයේ හා පෞද්ගලික බැංකු පාසල් සහා රෝහල් පහසුකම් සමග

✔මහින්ද රාජපක්ෂ විද්‍යාලයට හා හරිත සරසවියට විනාඩි 15යි

කොට්ටාව අධිවේගී පිවිසුමට විනාඩි 20යි

High Level මාර්ගයට විනාඩි 10යි

අඩි 20’ 30’ තාර යෙදු පුළුල් මාර්ග

ජල විදුලි පහසුකම්

Send a message
ID: 65619
Published: September 26, 2022
Views: 27
Facebook
Twitter
LinkedIn
WhatsApp
Prestige Property Prestige Property
Prestige Property Management- Pvt Ltd,31 Wijerama Road, Nugegoda.

Get more Details

+94706982356
947 * * * * * * * * *
© 2022 Idam.lk (pvt) LTD All Rights Reserved.