For Sell Featured

Land For Sale – Ingiriya Padukka

රු 350,000Per Perch(Negotiable)
රු 350,000Per Perch(Negotiable)
WhatsApp-Image-2023-01-19-at-11.16.23-AM1-1
WhatsApp-Image-2023-01-19-at-11.16.23-AM-1
WhatsApp-Image-2023-01-19-at-11.16.23-AM2-1
Idam.lk
Idam.lk
Idam.lk

About This Listing

 

පාදුක්ක නගරයට නුදුරින් අනර්ඝතම නිස්කලංක පොල් ඉඩමෙන් පර්,10, 11 බිම් කොටස් , කොටස් කර දැන් විකීණීමට

පාදුක්ක නගරයට විනාඩි 06යි. (4km)

පාදුක්ක – ඉංගිරිය බස් පාර අතේ දුරින් 1km

පාදුක්ක – හදපාංගොඩ බස් පාර ඔහොම මෙහෙම,, 100m

මුලු බිම් කොටසම ලක්ෂ 15 ගෙවා ඉතිරිය පොලී රහිතව ගෙවන්න,,

සියලුම පහසුකම් වලින් සපිරි පහළ බෝපේ හංදියට 2km,,

කොළඹ සහ පාදුක්ක,,ගොඩගම,,මීගොඩ,,හෝමාගම,,මීපේ,,හංවැල්ල යන නගර වලට ඉක්මනින් පිවිසීමේ හැකියාව

ජාතික පාසල්,,,,ජාතික රෝහල් අතේ දුරින්

පාදුක්ක – හදපාංගොඩ ප්‍රධාන බස් පාරට විනඩියයි.(100m)

නල ජලය ,තෙකලා විදුලිය

කොන්ක්‍රීට් කානු පද්දතිය,අඩි 20 තාර යෙදු පාර

බිම් කොටසෙ වටිනාකමින් 50% ක් ගෙවා ඉතිරිය පොලි රහිතව

සුපිරි වෙලදසැල් ,පාසල්,රෝහල් අතෙ දුරින්

නිදහස් වැදගත් වටපිටාව

 

Map Location

Padukka ,Weragala,Padukka,Colombo,Western Province

Plans

Leave feedback about this

Sign up for newsletter

Get latest news and update

Newsletter BG